කලාවැවේ දිය සිසිලසින් අවුකන හා රැස්වෙහෙර බුදු පහසින් ද වන ගහනයෙන්ද නෙක වන සත්සරින් ඔකදවත් වන අ නෑගම්පහ මහ විදුහල 2022.11.19 වැනි දිනට සිව්ස සපුරයි.
අටසිය ගණන්වල තැන් තැන්වල පවත්වාගෙන ගිය ද ලිඛිත සාක්ෂි හමුවන්නේ 1922 සිටය අ නෑගම්පහ මහ විදුහල නම් ලද නම් මෙහි පරිපාලන කටයුතු මෙහයවා ඇත්තේ මහනුවර අධ්‍යාපන කාර්යාලයෙන් බව ලොග් සටහන්වලින් සනාථවේ .
ඉන්දියාවෙන් ගෙන්වාගත් රට උළු වසන ලද ගොඩනැගිල්ල අදද නිරුපද්‍රිතව වැජබෙ මැදවච්චිය ,මුස්නව,සියබලන්ගමුව ,කලන්කුට්ටිය, කටුගම්පලගම,ගල්නෑව ගම ,ඉහලගම ,වලස්වැව ,කන්දේගම ඇතුළු ගම් රාශියක දරුවන් මෙහි අධ්‍යාපනය ලබා තිබේ.
ප්‍රදේශයේ ජනප්‍රිය සිප්හලක් වූ මෙහි විද්‍යා, කළා, වාණිජ අංශ වලින් පසුකාලීනව අධ්‍යාපනය ලබා දී ඇති අතර , කඩිනම් මහවැලි ව්‍යාපාරයත් සමග මෙම විදුහලේ සිසුන්ගෙන් භාගයක් එනම් 600 ක් පමණ හා ගුරැවරැ ගල්නෑව මධ්‍යම මහා විද්‍යාලය ආරම්බ කිරීමට ගෙන යාම නිසා පරිහානි යුගය ආරම්භ විය
අද වන විට සිටින්නේ සිසු සිසුවියන් 300 කට ආසන්න සංඛාවක් හා ගුරැවරැ 27 ඒවකට විද්‍යා,කළා, වාණිජ,අංශවලින් උතුරැ මැද පළාතේ හොදම පාසලක් වූ නෑගම් පහ විදුහල කළා අංශයට පමණක් ුඅද සීමා වී ඇත.
දෙස් විදෙස් සුපතල උගතුන් අතර,හිටපු මහා බැංකු අධිපති එච්.බී දිසානායක,උතුරැ මැද පළාතේ හිටපු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරැ වන ඩී.ඒම්.ඒච්.බී දිසානායක,ඒච්.කේ.ඒම් ජිනපාල , වෛද්‍ය බුද්ධික සරත්චන්දු ගුරැනායක, විදුහල් පතිවරු ආදී විශාල පිරිසක් ුආදී ශිෂ්‍යන් ලෙස රටට ජාතියට සේවය කරති
- Home
- අපේ පාසල ගැන
- ඉතිහාසය සහ සම්ප්‍රදායන්
- ඉතිහාසය