නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
අ/නෑගම්පහ මහා විද්‍යාලය

අ / නෑගම්පහ මහ විදුහලේ භෞතික පරිසය ද මනාව පරිසරයද ඉතා ප්‍රශස්ථ වුවකි. විදුහල්පති තුමාගේ මනා කළමනාකරණය විද්‍යාලයේ සංවර්ධනයට අවැසි පදනම සත්‍යයි. අචාර්ය මණ්ඩලයේ කැපවීම ද ,සුහද ශීලි බව ද ඉගෙනුම් පරිසරයත් නිර්මාණය කිරීමට හේතු සාධක වේ. ප්‍රදේශ වාසීන්ගේ සමාජ ආර්ථික හේතුන් අධ්‍යාපන පරිසරයකට ගලපාලීම අසීරුබව පෙනේ. මෙවන් අවස්ථාවක පාසලට හිමි වන්නේ සුවිශේෂී සමාජ වගකීම හා යුතුකමකි. මෙම විදුහල මගින් එකී ජාතික පදනම ඉටුවන බව පැවසීමට යුතුබව මෙම හිතකර පුරවැසියන් සමුහයක් බිහිකිරීමට අ / නෑගම්පහ මහා විදුහලට හැකිවීවා ! යන අර්ථය මේ මොහොතේ සනිටුහන් කරමි.
D.M.A අනුර දිසානායක
නියෝජ්‍ය විදුහල් පති.
D.M.A අනුර දිසානායක
නියෝජ්‍ය විදුහල් පති.