images/banner3.png
images/banner1.png
images/banner5.png
images/banner4.png
images/banner2.png
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

ගුණාත්මක පුරවැසියෙකු.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රදේශයේ සොභාව සෞන්දර්යයෙන් අනූන ගැමි සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ වසර 100ක් ඉක්මවූ කීර්තිමත් විදුහල් මාතාවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.  මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

 

පාසලේ මෙහෙවර

ජාතික අධ්‍යාපන අභිමතාර්ථ පදනම් කරගත්

පාසල් අධ්‍යාපන අරමුණු මූලික කරගෙන

නිපුනතා පාදක අධ්‍යාපනය තුලින්

උසස් සමාජ මෙහෙවරක යෙදිය හැකි

ගුණ, නැණ, සපිරි අභිමානවත් වූත්,

මනා ශික්ෂණයකින් යුක්ත අධිෂ්ඨානශීලී

ශේෂ්ඨ දරු කැලක් ලක්මවට දායාද කිරීම

අපගේ මෙහෙවරයි.

Notice Board

වාර විභාගය

ළමුන් ඇතුලත් කිරීම

නිවාසන්තර ක්‍රීඩා

නෑගම්පහ මහ විදුහල