| පාසල ආරම්භ වූ දිනය | 1922 සැත්තැම්බර් 16 |
|---|---|
|
පාසල රජයට පවරා ගත් දිනය |
- |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 01353 |
| සංගණන අංකය | 19338 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර - 8 |
| පාසල පිහිටි පළාත | උතුරු මැද පළාත |
| දිස්ත්‍රික්කය | අනුරාධපුර |
| කලාපය | තඔුත්තේගම |
| කොට්ඨාසය | ගල්නෑව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ගල්නෑව |
| ග්‍රාම සේවක වසම | කලා මැදවච්චිය නෑගම්පහ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 466 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 13 |
| මුළු ශීෂ්‍ය ගණන | 300 |
| මුළු ගුරුවරුන්ගේ ගණන | 27 |
| පාසලේ වර්ණය | මෙරුන්, කහ |