පාසලේ දැක්ම
"සාර්ථක මිනිසෙක් සමාජගත වීම."
පාසලේ මෙහෙවර
අධ්‍යාපනයේ ජාතික පොදු අරමුණ ඉටුවන පරිදි
පවත්නා භෞතික හා මානව සම්පත්
ඵලදායී ලෙස උපයොගීකර ගනිමින්
අනාගත ලෝක අභියෝගයන් ජයගත හැකි
දැනුම ආකල්ප හා කුසලතාවයන්ගෙන් පිරිපුන්
මානවහිතවාදී පුරවැසියෙකු සමාජයට දායාද කිරීම
අපගේ මෙහෙවරයි....!!