පාසල් අචාර්යධර්ම පද්ධතිය
සිසු විනය කටයුතු
01.උදෑසන 7.15 පෙර පාසල් පැමිණිය යුතු අතර පාසල් කාලය තුල පාසලේ රැදිසිටිය යුතුය.
02.විදුහල් පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ උපදෙස් පිළිපැදිය යුතු අතර ඒ සියලු දෙනාට අවනත විය යුතුය.
03.හැකි සෑම අවස්ථාවකම අධ්‍යන කටයුතු අනිවාර්ය වන අතර ඇගයීම් හා ව්‍යාපෘති කටයුතු නිසි පරිදි ඉටු කල යුතුය .
04.පාසලේ සියලුම දරු දැරියන් සමග සහෝදරත්වයෙන් කටයුතු කල යුතු අතර ප්‍රේම සබදතා පැවැත්වීම සපුරා තහනම් වේ .
05.පන්ති කාමරයෙන් බැහැරව රංචු ගැසී සිටීම හා පාසල් භුමියේ අවේලාවේ ඇවිදීම තහනම්ය .
06.පන්ති කාමරයෙන් බැහැර වීමේදී බැහැර වීමේ අවසර පත්‍රය අනිවාර්ය වේ .
07.පාසල් ශ්‍රමදාන සංවර්දන සමිති රැස්වීම් හා පන්ති රැස්වීම් සදහා දෙමපියන් සම්බන්ද කිරීම අනිවාර්ය වේ