භාගත කිරීම්
Sinhala
Sinhala
English
Tamil
නෑගම්පහ මහා විද්‍යාලය
තඹුත්තේගම කලාපය
Register
Login
නෑගම්පහ මහා විද්‍යාලය
තඹුත්තේගම කලාපය
මුල් පිටුව
අපේ පාසල ගැන
ඉතිහාසය සහ සම්ප්‍රදායන්
ඉතිහාසය
නිර්මාතෘවරු
ආදි විදුහල්පතිවරු
අනන්‍යතාවය
පාසලේ පැතිකඩ
දැක්ම සහ මෙහෙවර
පාසල් ගීතය
ලාංඡනය හා ආදර්ශ පාඨය
පාසල් කොඩිය
පාසලේ නිල වර්ණ
පාසලේ නිල ඇඳුම
පාසලේ නිල නිවාස
පාසල් සිතියම
නීති හා රෙගුලාසි
අධ්‍යයන
විෂය මාලාව
ප්‍රාථමික අංශය
ද්විතියික අංශය
පරිපාලනය
පරිපාලන ව්‍යුහය
පරිපාලන කමිටුව
අධ්‍යයන කාර්යමණ්ඩලය
විදුහල්පති
නියෝජ්‍ය විදුහල්පති
අධ්‍යයන කාර්යමණ්ඩලය
අනධ්‍යයන කාර්ය මණ්ඩලය
ශිෂ්‍ය නායක මණ්ඩලය
පුවත් සහ විශේෂ අවස්ථා
ජයග්‍රහණ
සමාජ හා සංගම්
ගැලරිය
අප හා සම්බන්ධ වන්න
ඇතුල් වන්න
අධ්‍යයන
Toggle navigation
අධ්‍යයන කාර්යමණ්ඩලය
විදුහල්පති
නියෝජ්‍ය විදුහල්පති
අධ්‍යයන කාර්යමණ්ඩලය
අනධ්‍යයන කාර්ය මණ්ඩලය
ශිෂ්‍ය නායක මණ්ඩලය
Home
අධ්‍යයන
අධ්‍යයන කාර්යමණ්ඩලය
විදුහල්පති
විදුහල්පති පණිවිඩය
අ/නෑගම්පහ මහා විදුහල
අ/නෑගම්පහ මහා විදුහල සිය වසක ඉතිහාසයකට උරුමකම් කියන පාසලකි.කලක් සශ්‍රීකව පැවති විදුහල කාලයාගේ ඇවෑමෙන් අභාවයට ගොස් යළි පිබිදෙමින් පවතින අවධියක් ලෙස මෙකල නම් කළ හැකිය.
මෙහි වර්ථමාන ආචාර්ය මණ්ඩලය 26 කි. ශිෂ්‍ය සංඛ්‍යාව 20-70 කි. විද්‍යාලය සියලු අංශවල සුගතිය විදහා පාමින් දිනෙන් දින සුගතිය කරා ගමන් කරන ආකාරය සතුටු දායකය. ප්‍රාථමික අංශය සුවශේෂී වැඩ සැලසුමකට අනුව ක්‍රියාත්මක වන අතර කනිෂ්ඨ හා ජේෂ්ඨ අංශද උසස්පෙළ අංශයද මහා ප්‍රගතියකින් අනුව සංවර්ධනය වීම සතුටට කරුණකි . ශිෂ්‍යත්ව ප්‍රතිඵල ද, සියයට සියයක් තහවුරු වූ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයද ප්‍රශස්ත මට්ටමේ වූ උසස්පෙළ ප්‍රතිඵලයද එය තහවුරු කරයි.පාසලේ භෞතික සම්පත් හා පාසල් පරිසරය ද ඇත්තේ සතුටු දායක සංවර්ධනයක් ඇති බැවින් සිසුන්ට යහපත් අධ්‍යාපන වට පිටාවක් ලබා දෙයි.
ප්‍රජාවගෙන් ලැබෙන සහයෝගය අගය කල යුතුය. සුභාපතන්නන්ද, පාසලේ ක්‍රියාකාරී ආදී ශිෂ්‍ය සංගමයද, පාසලේ සංවර්ධනය උදෙසා ලබා දෙන සහයෝගය සුවශේෂී වේ. පෝෂක ප්‍රදේශයේ දරුවන්ගේ නුවණැස පාදමින් රටට අවැසි පිරිපුන් පුරවැසියන් දායාද කිරීමට අ/නෑගම්පහ මහා විදුහල් මාතාවට ශක්තිය හා ධෛර්යය ලැබේවා යන්න මාගේ පැතුමයි.
w.m.j.වන්නිනායක
විදුහල්පති