පාසල් ගීතය
සාර සුපෝෂිත ක්‍ෂීර ප්‍රභාතය
ස්වර්ණ ප්‍රභාෂ්වර සූර්ය උදානය
ධීර වීර ගුණ ඥාන ප්‍රදීපය
නෑගම්පහ විදුහල් මාතා .....
ජය වේ .....ජය වේ .....
ජය ජය ජය ජය වේ .....
සුරුකුම් ගුණදම් රකිමින් වඩමින්
ඔබ සෙවනේ සැමදා හෙට ලෝකය ගොඩ නගනට කැපවෙමු
සපත කරමු මාතා .....
සාර සුබෝෂිත. .....
විද්‍යා ශිල්ප කලා දස්කම්
කිරුළක් ලෙස පළදා .....
ඔබ අභිමානය ස්වර්ණ උදානය
සුරකින්නෙමු සැමදා .....
සාර සුබෝෂිත .....