අ/නෑගම්පහ මහා විද්‍යාලය වන අප පාසලේ 2023.01.11 දින ගල්නැව පොලිස් මධ්‍යස්ථානය විසින් පැමිණ පාසලේ දරුවන්, ගුරුභවතුන් හා දෙමව්පියන් සදහා අවශ්‍ය විශේෂ වැඩසටහනක් පැවැත්වුනි.
එය විද්‍යාලීය විදුහල්පති ගරු J.M ජයන්ත වන්නිනායක විදුහල්පති තුමා විසින් සංවිධානය කළේය. එදින ළමා හා කාන්තා කාර්යාංශයෙන් ද පැමිණි අතර එහිදී දරුවන්ගේ ආත්ම ආරක්ෂාව හා දරුවන්ගේ අනාගත සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය විශාල උපදෙස් ප්‍රමාණයක් සිසුන් සදහා ලබාදුන් අතර එහිදී දරුවන්ගේ ආත්ම ආරක්ෂාව සදහා අවශ්යඋපදෙස් සමුහයක් ලබාදුන් අතර එහිදී ගුරුභවතුන්ට මෙන්ම සිසු දරුවාගේත් ආරක්ෂාව සදහා අව්ශ්ය කරුණු රාශියක් එහිදී ලබාදුන්හ.ළමා හා කාන්ත කාර්යාංශය හා එක්ව සංවිධානාත්මකව සිදුකල මෙම වැඩසටහන ඉතාමත් සාර්ථක ලෙස අවසන් වුණි.එදින පැවැත්වූ එම වැඩසටහන අනාගතයේ ළමුන්ගේ ආරක්ෂාව සදහා වැදගත් වේ යැයි අප බලාපොරොත්තු වෙමු.