අ /නෑගම්පහ මහා විද්‍යාලය වන අප පාසලේ අද දින (2023.03.10) 2023 වසර සදහා පළමු ශ්‍රේණියට අවශ්‍ය සිසුන් ඇතුලත් කර ගැනීමේ වැඩසටහනක් පැවැත්වුණු අතර
එහිදී දෙමව්පියන් දැනුවත් කිරීම සහ දරුවන් පාසලට හුරු කරගැනීම එහිදී සිදු වුනි. එයින් පාසලට සිසුන් බදවා ගැනීමේදී අවශ්‍ය දේවල් J.M ජයන්ත වන්නිනායක ගරු විදුහල්පතිතුමා විසින්, නීති රීති සහ පාසැල පිළිබද අනෙකුත් දේවල් එහිදී දැනුවත් කල අතර එයින් පාසැල සදහා පැමිණෙන නව සිසුන් සදහා අවශ්‍ය කටුතු දැනුවත් කළහ. පැමිණි කුඩා දරුවන් පාසැල සදහා හුරුවිමට අවශ්‍ය ක්‍රියාකාරකම් අදාල ගුරුබවතා විසින් දැනුවත් කළේය. එයින් අනාගතයේ පාසැල සදහා අවශ්‍ය අනාගත සංවර්ධනය සදහා කටයුතු සිදු වේ යයි අපි බලාපොරොත්තු වෙමු.