පාසල අත්පත් කරගත් ජයග්‍රහන -2022
කලාප මට්ටමේ ජයග්‍රහන ......
1.සමස්ථ ලංකා සංගීත තරග - 2019 තෙක බැදී ගී තෙවන ස්ථානය.
2.සමස්ථ ලංකා චිත්‍ර තරග - 2019 ප්‍රාථමික අංශ තෙවන ස්ථානය.
3.සමස්ථ ලංකා සිංහල භාෂාව හා සාහිත්‍ය තරග - 2019 භාෂා භාවිතය හා අවබෝධය ප්‍රථම ස්ථානය.
4.සමස්ථ ලංකා සිංහල භාෂාව හා සාහිත්‍ය තරග - 2019 පද්‍ය නිර්මාණ ප්‍රථම ස්ථානය.
5.සමස්ථ ලංකා නැටුම් තරග - 2020 මිශ්‍ර. සමූහ.සවරන් ප්‍රථම ස්ථානය.
6.සමස්ථ ලංකා සංගීත තරග - 2020 ප්‍රාථමික අංශය නව නිර්මාණ දෙවන සථානය.
7.සමස්ථ ලංකා නැටුම් තරග - 2020 විවෘත ගැහැනු සමුහ කළගෙඩි නැටුම දෙවන සථානය.
8.සමස්ථ ලංකා සංගීත තරග - 2020 සමූහ නව නිර්මාණ කණිෂ්ඨ පිරිමි ප්‍රථම ස්ථානය.
9.සමස්ථ ලංකා සංගීත තරග - 2020 සමූහ ශාන්ති කර්ම ජන ගායනා දෙවන සථානය.
පලාත් මට්ටමේ ජයග්‍රහන......
1.සමස්ථ ලංකා නැටුම් තරග - 2019 මුද්‍රා නාට්‍ය දෙවන සථානය.
2.සමස්ථ ලංකා සිංහල භාෂාව හා සාහිත්‍ය තරග - 2019 කතික දෙවන සථානය.
3.සමස්ථ ලංකා මානව ශාස්ත්‍ර තරග - 2019 (6-13 ශ්‍රේණිය) ප්‍රථම ස්ථානය.
4.සමස්ථ ලංකා සංගීත තරග - 2020 ජ්‍යෙෂ්ඨ සමූහ නව නිර්මාණ දෙවන සථානය.
සමස්ථ ලංකා මට්ටමේ ජයග්‍රහන......
1.සමස්ථ ලංකා සිංහල භාෂාව හා සාහිත්‍ය ජාතික මට්ටමේ තරගය - 2019 පද්‍ය ගායනා ප්‍රථම ස්ථානය රන්පදක්කම.
2.සමස්ථ ලංකා සිංහල භාෂාව හා සාහිත්‍ය තරග - 2019 පද්‍ය ගායනා ප්‍රථම ස්ථානය රන් පදක්කම.
3.සමස්ථ ලංකා සිංහල භාෂාව හා සාහිත්‍ය තරග - 2019 කතික තෙවන ස්ථානය ලෝකඩ පදක්කම.
4.සමස්ථ ලංකා සිංහල භාෂාව හා සාහිත්‍ය තරග - 2019 කතික සිව්වන ස්ථානය කුසලතා සහතිකය.